KGB Archiver - කෑමති තරම් හකුල ගන්න

   ඔන්න එහෙනම් අපෙ අලුත් බ්ලොග් එක අද ඉදන් ඔයාල වෙනුවෙන් 365 දාවසෙම වැඩ හරිය ඔන්න මෙ සැරේ ඔයාලට අලුත් දෙවල් ගොඩක් අරගෙන වැදගත් ලිපි රාශියක් සමග අපි අලුත් තාලෙට ගැලපෙන විදියට අවා..........ඔයාලට අපි මෙ සැරෙ ගෙම්ස්,බයිස්කොප්,සොෆ්ට්වේයාර්,පාඩම් මලාවන්  වගෙ අලුත් දෙවල් ගොඩක්ම දෙන්න සුදානමින් ඉන්නවා ඔයාලා බලනවා ඇති මට පික්සුද කියාලා නිතරම අපි අපි කියන්නෙ ඔව් මෙ සැරෙ මම තනියම නෙමෙ සෙට් වෙන්නෙ මගෙ හොදම යාලුවා ටිරන් එයත් මත් එක්ක එකතු උනා ඔයාලට අලුත්ම විදියෙ වැඩක් දෙන්න හරි එහෙනම් අද ඉදන් අපි එකදිගටම පොස්ට් දාන්න පොරොන්දු වෙනවා ඔයාලට

ඔන්න එහෙනම් මෙක තමයි මගෙ 1ස්ට් පොස්ට් එක ඔයාල සමහර විට දන්නවා ඇති මෙ ගැන එ උනාට නොදන්න උදවියත් ඇති කියල හිතුන හින්ඩයි මම මෙක ගැන කියන්න හිතුවෙ අනික මම ඔයාලට ඉදිරියෙදි Highly Compressd ගෙම්ස් ටිකක් දෙන්න බලපොරොත්තු වෙනවා එතකොට ඔයාලට මෙ පොස්ට් එක ගොඩක් වැදගත් වෙයි කියාල හිතුන හින්දා තමයි මෙක මම දාන්න හිතුවෙ  .......

මෙක ඇවිත් පොඩි Software එකක් 1MB වගෙ ඔයාලට මෙක ලියාල පැහදිලි කොරනවට වඩා ලිසියි කියල හිතුන හින්ඩම මම විඩියො එකක් හදුවා පහලින් එක බලන්න එතකොට වැඩෙ තෙරෙයි ..අනික විඩියො එක හඩිසියෙම හැදුව හින්දා එච්චර හොදට නැතුව අති ගනන් ගන්න එපා

ඔන්න එහෙනම් ඔය පහලින් සොෆ්ට් එක අරගෙන com එකට දාගන්නකො crack වත් සිරියල් නම්බර වත් ඔනි නැ මෙක Full free  ඔන්න එහෙනම්  එක්ක හැමදාම ඉන්න කියාල කියන ගමන් අපි කැපෙන්නයි හදන්නෙ අලුත්ම වැඩකින් හමු වෙමු ජය ස්‍රී.






Written by